2009/09/28



ලගදි අනර්ජාලයේ ඉන්න ගමන් හම්බුන සයිට් එකක්. මෙම අඩවිය මගින් අපට අවශ්‍ය mp3 ගොනු සොයාගැනීමට හැකියාවක් තිබෙනවා.මෙම අඩවිය සදහා 4shared අඩවිය භාවිතා කර තිබෙනවා.තවද, online සවන්දීමේ හැකියාව හා භාගත කිරිමේ හැකියාව මෙය වෙබ් අඩවිය සතුයි. තවත් දෙයක් තියනවා අපට අවශ්‍ය ගීතය Embed කිරීම සදහා අවශ්‍ය කේතයත් මෙමගින් ලබා දෙනවා. මම ආස සින්දුවක් Embedded කරන්නම්කෝ. ඔයාලත් ගිහින් බලන්න.


Ratagili - Julia Movie

Get this Mp3 @ Mp3.Slview.Com

2 ප්‍රතිචාර :

Anju said...

tnxx..!!

Anonymous said...

මේ වගේ auto play වෙන්න සිංදු දාන එකටනම් මම කැමති නෑ.
භාවිතා කරන දත්ත ප්‍රමාණයට ගෙවන අයට ඒක කරදරයි/පාඩුයි.