Firefox Optimizer Repet
මේ දැන් ලැබුනු comment එකක් නිසා මම Firefox Optimizer යන පොස්ට් එකෙහි භාගත කරගැනීමේ පුරැක මෙසේ වෙනස් කරනවා. එහි වෛරස ඇති බව ප්‍රතිචරා දක්වපු අයෙක් මට ප්‍රකාෂ කරතිබුනා. එම නිසා මම මගේ live storage වලම එම ගොනුව upload කරා. ඇත්තටම කවුරැන් වුනත් මේ වගේ වැරදි පෙන්වනවානම් මා ගොඩක් අගය කරනවා. Firefox Optimizer භාගත කරගන්න.( live storage මගින්)
02
Oct
2009
3 ප්‍රතිචාර :
කලින් ලිපියෙම ලින්ක්ස් අප්ඩේට් කරන්න. ඒක කියවන කෙනාටත් ලේසිනේ....
අදයි ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ. ඇත්තටම හොද බ්ලොග් එකක්. දිගටම ලියන්න....
ජය වේවා!!!!
mallige wade nam hodai. aluth aluth de thawa liyanna. obata Jaya!!!
Good work. Keep it up.
Suren
Post a Comment