2009/08/27


ඔන්න එහෙනම් කාලෙකට පස්සේ මම අළුතින් දෙයක් ලියන්න යන්නේ. අද ඉදන් වත් හැමදාම අළුතින් දෙයක් ලියන්න හිතුනා. අද මම කියන්න යන්නේ අද කාලේ හැටියට අපිට ඉතාම වැදගත් මෘදුකාංගයක් ගැන මෙකේ නම තමා USB Disk Security. නම ඇහුවාම ඕන‍ කෙනෙක්ට හිතාගන්න පුළුවන් මේක USB Pen drive වලට සම්බන්ද දෙයක් කියලා. ඇත්තටම දැනට ගොඩක් පරිගණක වලට වෛරස් එන්නේ USB Pen drive වලින්. මෙන්න ඒකට නියම මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය ස්ථාපනය කරගත් පසුව පරිගණකයට සම්බන්ධ කරන Pen drive වල තිබෙන වෛරස් මෙමගින් පරීක්ෂා කර බලනවා. ඉන් පසු අපට අවශ්ය් නම් එය මකා දමන්න හැකියාව තිබෙනවා. තවත් විශේෂයකට තියෙන්නේ මෙම මෘදුකාංගය Update කරන්න අවශ්ය්ය නෑ. ඇත්තටම මෙම මෘදුකාංගය මට ඉතාමත් ප්රශයෝජනවත් මෘදුකාංගයක්. ඔගොල්ලන්ටත් මේක ගොඩක් ප්රුයෝජනවත් වේවි. මෙන්න ලින්ක් එක USB Disk Security

0 ප්‍රතිචාර :