2008/08/14





මොකද්ද මේ Craagle කියන්නේ? ඒක නිකන් Google වගේද? නෑ මේ තියෙන්නේ කාටත් වැදගත් මෘදුකාංගයක්. අපට මොකක් හරි මෘදුකාංගයක Crack, Serial එකක් අවශ්‍යය වුනොත් අපිට අන්තර්ජාලයේ කොච්චර චෙක් කරන්න වෙනවද? මට නම් එපා වෙනවා. අනිත් එක ගොඩක් Crack, Serial තියෙන යයිට් වල Porn, Virus, Spam වැහි වැහැලා. හැබැයි මේ මෘදුකාංගය මගින් අපට අවශ්‍ය Crack එක එහෙමත් නැත්නම් Serial එක හොයාගන්න පුළුවන්. මම හිතනවා මේ මෘදුකාංගය කාටත් ඉතාම වැදගත් මෘදුකාංගයක් වෙයි කියලා.

Download Craagle
14 Aug 2008

4 ප්‍රතිචාර :

තිලිණ said...

මෙන්න හොරූ!! .. හිකි හිකි

Kasun said...

අනිවාර්්‍යයෙන්ම, cracks හොයන්න ගිහින් කාපු පරිප්පු මදියැ...
මටත් මේ ළඟදි හම්බ උනා ඔය වගේ මෘදුකාංගයක් crack downloader කියල.
http://in4matics.t35.com/ දැනට මම පාවිච්චි කරන්නේ ඒක. ඒත් Craagle ඊට වඩා හොඳයි වගේ.

Anonymous said...

කතා කරල වැඩක් නෑ අයියේ.ඒකත් එක්ක හම්බ වෙන adware ටික නම් පංකාදු පහයි.double click කරල බලන්න.ad එක දාන ware හතරම හූ කියයි.

Anonymous said...

බොහොම ස්තුතියි කසුන්. මමත් කසුන්!