2009/09/28

ඔන්න එහෙනම් මමත් අලුත් ටෙම්ප්ලේට් එකකට මාරැ වුනා.:) මම හිතන්නේ මට වගේම මේ බ්ලොග් එක බලන අනිත් කට්ටියටත් කලින් තිබුන ටෙම්ප්ලේට් එක දැකලම ඇති වෙන්න ඇති. එහෙනම් අද ඉදන් මම අළුතෙන් පටන් ගන්නවා මේක ලියන්න. ඒත් කාගෙවත් ප්‍රතිචාර නැති නිසා මේ බ්ලොග් එක බලන්නේ නෑද්දෝ කියලා මට හිතෙනවා. බලමු ඒකටත් වැරදි මමමනේ. මොකද ගොඩක් කාලයක් මුකුත් ලිව්වේ නෑනේ. කමක් නෑ ආයෙත් මම පටන් ගන්නවා.
සිංහල යුනිකේත වලට ජයවේවා !!!!!!!!!!! :) :)

4 ප්‍රතිචාර :

Anonymous said...

කලුවරයි
Word Verification අයින් කලොත් COMMENT දාන්න ලේසියි

Travel Ceylon said...

Hit Counter එකක් දාන්න. එතකොට කමෙන්ට්ස් නැති උනාට කට්ටිය ආවද කියල බලාගන්න පුළුවන්. Followers Link එකකුත් දා ගත්තොත් තමන්ව කී දෙනෙක් Follow කරනවද කියලත් බලාගන්න පුළුවන්. දිගටම ලියන්න. ජය.

ශාකුන්තල | Shaakunthala said...

පෙනුම හරි අවහිරයි වගේ.

දුකා said...

දිගටම ලියන්න. . . . !

ජය. . . . !