2009/11/23



        ටික දවසකින් ‍මුකුත් ලියන්නත් බැරිඋනා. ඉතින් කොහොදම කට්ටිය? :) අදත් ලියන්න යන්නේ මම පාවිච්චි කරන tool එකක් ගැන. මේ ලගදි මම පාවිච්චි කලා, ඒක නිසා ඒ ගැන ලියන්න ඕන කියලා හිතුනා.

        ඇත්තටම මේ tool එකේ නම තමා Unknowing Devices  නම කියද්දිම හිතෙනවා‍ නේද මේකෙන්  මොකද කරන්නේ කියලා?  මෙමගින් කරන්නේ පරිගණකයක නියමාකාරයෙන් ස්ථාපනය වී නැති Drivers වල Manufacture Name එක Hardware Id, Chipset name එක වගේ අපට Driver එකේ නම හොයා දෙන එක.  මෙම තොරතුරැ මගින් අපට අන්තර්ජාලයෙන් ඉතාමත් ඉක්මනින් අදාල driver එක සොයාගත හැකි වෙනවා. Network card, sound card, modem, වගේ PCI devices වගේම Onbord Drivers හදුනාගැනීමේ පහසුකමත් මෙය සතුයි. උඩින් දාලා තියන පින්තූරය බැළුවාම තේරෙනවා මේක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. මෙතනින් භාගන්න

3 ප්‍රතිචාර :

Anonymous said...

අද තමයි බ්ලොග් එක දැක්කේ. බ්ලොග් එක හොඳයි !

පැතා said...

tanx මචෝ!

ගවරා said...

බොහොම වැදගත්