
ඉතින් මෙහෙම ඔන් කලාම windows update අපේ PC එකට ඇවිත් චෙක් කරනවා අපේ තියන XP එක genuine ද කියලා. බැරි වෙලාත් ඒක genuine නොවුනොත් update දීම නවත්තලා අපිට වද දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පරිගනයක login screen එකේ "This copy of windws is not genuine" කියලා ඇවිත් අපිට වදයක් වෙනවා. ඉතින් මේ ගැටළුව විසද ගන්නනම් මෙන්න මේ Tool එකෙන් පුළුවන්. ගොඩක් අය දන්නවා ඇති මේ සීන් එක. ඒත් නොදන්න කවුරැ හරි හිටියොත් මෙම tool එක ප්‍රයෝජනවත් වෙයි. මෙම rar ගොනුවේ ඇති bat file එක run කලාම වැඩේ හරි. මෙතනින් බාගන්න.
2 ප්‍රතිචාර :
මම අදමයි මේ බ්ලොග් එක දැක්කේ. එල එල ගොඩක් වැදගත් ලිපි ගොඩක්ම තියෙනවා වගේ. දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම්
niyama wedak keepitup !
- J Mahaweera
Post a Comment