2010/02/05

අද මේ කියන්න යන්නේ windows ද හොද linux ද හොද කියලා නම් නෙමේ. internet එකේ ඉද්දි පොඩි වැඩක් හම්බුනා. ඒක ගැන තමයි මම කියන්න යන්නේ. ඇත්තටම මේක කරන්න නම් Ubuntu දාපු PC එකක් ඕන වෙනවා.
අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Windows XP. ඉතින් xp පාවිච්චි කරලා  ubuntu වලට ගියාම එකේ තියන desktop එක සම්පූර්නයෙන්ම වෙනස්නේ. ඉතින් මට හම්බුනේ Ubuntu තියන PC එකට Windows XP වගේ interface එකක් ලබා ගන්න පුළුවන් tool එකක්. මේක කරන හැටි මේ වීඩියෝ එකේ තියනවා. ඒක බලලා කරලා බලන්නකෝ. මමත් කරලා බැළුවා.වැඩි විස්තර ඕනේ නම් http://ubuntu.online02.com/node/14වෙත යන්න.
tool එක බාගන්න

7 ප්‍රතිචාර :

Anu said...

අපෝ මට නං ඔය xp interface එක දකිනකොට බඩ දඟලනවා

Anonymous said...

මාත් දාලා බැලුවා. හොඳයි.

Anonymous said...

මාත් දාලා බැලුවා. හොඳයි.

ශාකුන්තල | Shaakunthala said...

I don't link this.
Linux should remain as Linux.

ශාකුන්තල | Shaakunthala said...

Sorry about spelling mistake.
* I don't like this.

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

XP විතරක් නෙමේ. vista,7 වගේත් හදන්න පුළුවන්.
ඔන්නම් මේක බලන්න
http://www.ishans.info/2009/09/blog-post_4155.html

http://www.ishans.info/2009/10/blog-post_10.html

Kanishka said...

කොච්චර ඇඳුම් ඇන්දුවත් නරියා නරියාමය :D