ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් පොස්‍ට් එකක් දාන්නයි හදන්නේ. අද කියන්න හදන්නේ මට ගොඩක්ම වැදගත් වුන Firefox
addone එකක් ගැන. ඒ තමා xmark.
ඇත්තටම Xmark කියන්නේ bookmark addone එකක්.
මෙමගින් අපේ browser
එකේ තියන bookmarks ටික xmarkserver
එකට upload
කිරීම සිදුවෙනවා. මම මේක භාවිතයට පුරැදු වුනේ මගේ පරිගනය format
කරද්දි මට හැමදාම අමතක වෙනවා bookmark back up
ගන්න. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ book mark
දා ගන්නේ නැතුව notepad
එකකට මේ link
ටික copy
කරන එකයි. ඒත් ඉතින් මේක මට යන යන තැන pen driver
එකේ දාගෙන යන එක කරදරයක් වුනා. මොකද අනිත් pc
වලට ගහද්දි එවාගේ මොන වෛරස් තියනවද දන්නේ නෑනේ.
මට මේ bookmark
addone හොයන්න හිතුනේ, google chrome
වල inbuilt
මේ පහසුකම තියනවා දැකලා. මම පෞද්ගලිකව පාවිච්චි කරන්න කැමති firefox.
ඉතින් ඒ නිසා මම book mark
addone හොයද්දි තමා මේ Addone
එක හම්බුනේ. Book mark addone
සෑහෙන ප්‍රමානයක් තිබුනත්, මේක තමා මට මුලින්ම හම්බුනේ. ඉතින් ඒ නිසා අනිත් ඒවා නම් දාලා බැළුවේ නෑ. මීට වඩා හොද ඒවා තියනවනම් comment
කරන්නකෝ.
අපි මුලින්ම මේ Xmark
site
එකේ register
වෙන්න ඕන. ඊට පස්සේ මෙ addone එකෙන් username, password
දීලා පේ account
එකට ලොග් වෙන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් Book mark
backup,
restore,
sync කරන්න. මේකේ තියන මම කැමතිම දේ තමා online bookmark sync
වෙන එක. ඒ කියන්නේ අපි browser
එකේ book mark
එකක් දැම්මහම automatically xmark server
එකේ update
වෙනවා. ඒ වගේම මෙහි book mark වෙන වෙනම category කිරීමේ හැකියාවක්ද තිබෙනවා . මෙ ම addone
එක firefox, IE, safari, chrome
සදහා සහය දක්වනවා. උත්සහ කරලා බලන්න xmark.
5 ප්‍රතිචාර :
මෙච්චර කාලෙකට bookmark syncing try කරල තිබ්බෙ නෑ, මේක දාල බලන්න ඕන
Try Firefox Sync Add-on, its so useful
http://www.mozilla.com/en-US/firefox/sync/
meken aith restore karaddi ahanawa mulinma sync karanna one mokakda kiyala eka waradila mage gawa thibba okkoma bookmarks nathuwa giya. so restore karaddi parissamin
@Chrishi
මුලින්ම setup Wizard එක run කරද්දි
"Merge data on server with data on this computer" දැම්මානම් හරි.
මට නම් ඉතින් chrome bookmark sync තමා. ඒක මාරම පහසුයි, කාලෙන් කාලෙට මම ඒ bookmarks ටික export කරල පෙන් එකේ තියාගන්නව පහසුවට, සහ මගෙ Firefox එකටත් import කරනවා.
මාරම ලේසී.
Post a Comment