2011/07/05

ආයුබෝවන්, දිගු නිහැඩියාවට පස්සේ අද සිට අළුත් දෙයක් කරන්නයි සූදානම. මම හිතුවා ලිනක්ස් ගැන පොඩි පංතියක් පටං ගන්න. ලිනක්ස් GUI එක ගැන ගොඩක් දෙනෙක් ලියන නිසා මම හිතුවා linux Server side එක ගැන ලියන්න.

ඒත් එක්කම කියන්න ඕන අපි පටන් ගත්තා අළුත් සයිට් එකක් ezonelk කියලා. "අපි" කියලා අදහස් කලේ මම සහ මගේ යාළුවෙක් ‍වෙන ජීවනයි. ඉතින් අදින් පස්සේ මම මගේ සියළුම ලිපි ලියන්න හිතන් ඉන්නේ ezonelk site එකේ. මොකද ජීවන දැනට ezonelk site එකේ php class නමින් ලිපි පෙලක් ලියාගෙන යන නිසා මමත් හිතුවා linux ගැන ලිපි පෙලක් ලියාගෙන යන්න. තවම සින්ඩියට ezonelk ඇතුලත් වෙලා නැති නිසා මම මගේ බ්ලොග් එකේ පොඩි සාරාංශයක් දාලා ezonelk එකට read more ලින්ක් එකක් දාන්න හිතුවා. මොකද එතකොට සින්ඩියත් update වෙනවා ezonelk එකත් update වෙනවා. එහෙනම් මම දැන් නවතිනවා. හැකිතාක් ඉක්මනට මම මේ ලිපි පෙල ලියන්නට උත්සහා ගන්නවා.
05 Jul 2011

1 ප්‍රතිචාර :

Anonymous said...

add ur blog http://lankeeya.info