අද මම කියන්න යන්නේ Web Developing කරන කෙනෙක්ට වැදගත් වෙන සේවාවක් ගැන. වෙබ් පේජ් එකක් එක එක browsers වල පේන්නේ ඒක එක විධියට. සාමාන්‍යයෙන් පුද්ගලිකව මම භාවිතා කරන්නේ browser 3 ක් විතර. firefox, Internet Explore, Google Chrome යන ඒවා. ඉතින් මම වෙබ් පේජ් එකක් හැදුවොත් මට මේ browser තුනේම
මේ http://browsershots.org සයිට් එකට ගිහින් අපේ web site එකේ නම ගහලා , අපිට පරික්ෂා කරන්න ඕන Browsers ටික mark කරන එක විතරයි. විනාඩි කීපයක් ඇතුලත විවිධ Browser වලින් අපේ website එක පේන හැටි screen shot වලින් බලාගන්න පුළුවන්. අවශ්‍යය නම් Download කරගැනීමේ පහසුකමත් මෙමගින් ලබාදීලා තියනවා. හැබැයි අපේ පරිගණකයේ තියන web page එකකට නම් මේ සේවාව ලබාගැනීමට හැකියාවක් නෑ. ඒකට විසදුමක් ලෙස අපිට පුළුවන් නොමිලේ දෙන webhosting සේවාවක් හරහා මේ වැඩේ කරගන්න. අපහැදිලි තැනක් තිබ්බොත් comment එකක් දාලා යන්න.
2 ප්‍රතිචාර :
ගොඩාක් වටින දෙයක් මේක
..බොහෝම ස්තූතියි බෙදාහදා ගත්තට
Difference නෙවෙයි Different වෙන්න ඕන නේද?
ස්තූතියි යාළුවා වැරැද්ද පෙනනලා දුන්නට
Post a Comment