2008/01/05

මට සමාවෙන්න ඕන මගේ බිලොග් බලන අය. කට්ටියම බනිනවා ඇති අළුත් අවුරැද්දක් ඇවිලත් මොකද අළුත් මුකුත් දාන්නේ නැත්තේ කියලා.
මට පොඩි ගැටළුවක් ආවා. මම දැන් ඉන්නේ කොළඹ. වෙන රස්සාවක් හම්බුන නිසයි කොළඹ ගියේ. ඉතින් මට ඉන්ටනෙට් පහසුකම නැති නිසා බ්ලොග් එක ලියන්න වෙන්නේ ගෙදර ආවහමයි. මම ඉක්මනටම විකල්පයක් හොයාගන්නම්. එතකල් රැදී ඉන්න ම‍ෙග් අඩවියේ.

ලගදීම බලා පොරොත්තුවන්න...............................................
05 Jan 2008

1 ප්‍රතිචාර :

Anonymous said...

දිගටම සිංහලෙන් ලියන්න. සුබ පැතුම්