2007/12/30

දැනට මගේ බ්ලොග් එක 100 ටත් වඩා නරඹපු බව මම යොදල තිබෙන කවුන්ටර් එකේ සදහන් වෙනවා. එත් මම හිතන්නේ මේක වැඩිපුරම නැරඹුවෙ මම. ඇයි දන්නවද? මම තාම අළුත්නේ ‍බ්ලොග් ලියන්න, ඉතින් අළුතින් මොනව හරි එකතු කලොත් මම අනිවාර්යෙන්ම එක බලනවා.
30 Dec 2007

1 ප්‍රතිචාර :

Dasun Sameera - දසුන් සමීර said...

පිස්සුද මල්ලී අපි බලනවා දිගටම ලියන්න.
දසුන් සමීර෴