2008/01/12



ලංකාවේ ඉන්න ඉන්න ආර්ටිස්ලා ගැන දැනගන්නවා නම් මෙන්න සයිට් එක. මටත් අහම්බෙන් හම්බුනේ. ගොඩක් ප්‍රසිද්ද ආර්ටිස්ලාගේ විස්තර ඕන කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි. මම කැමති ගොඩක් ආර්ටිස්ලා මේකේ ඉන්නවා.ඔයාලත් ගිහින් බලන්න www.talents.lk
12 Jan 2008

0 ප්‍රතිචාර :