කාලෙකට පස්සේ............... ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මම අයෙත් ලියන්නයි සූදානම. මට ඉන්ටර්නෙට් පහසකම නැති නිසා මට ගොඩක් කාලෙකින් ලියන්න බැරිවනේ. ඒත් දැන් මට නැවතත් ඉන්ටර්නෙට් පහසකම ලැබුනු නිසා නැවතත් ලියන්න පුළුවන් 28 Jul 2008
0 ප්‍රතිචාර :
Post a Comment