2008/08/01


කාට හරි පරිගණකයක හරි පරිගණක කොටස් වල හරි මිල ගනන් දැනගන්න ඕන වුනොත් මොකද කරන්නේ? Computer Shop ගිහින් අහන එක තමයි ඉතින් කරන්නේ. එත් දැන් බොහෝ දෙනා ඒ සදහා අන්තර්ජාලය භාවිතා කරනවා.. මේ තියෙන්නේත් ඒ වගේ Webpage එකක් තමයි. මම මෙහි දකින විශේෂත්වය වන්නේ මෙහි පරිගණක කොටස් හා පරිගණක වල අගයන් රැපියල් වලින් දැක්වීම. බොහෝ Webpage වල මිල ගනන් දැක්වෙන්නේ $ වලින්, ඉතින් ඒක නැවත රැපියල් වලට හරවන එක කරදරයක්නේ. Credit card පහසුකම තිබෙන පාරිභෝගිකයන්ට Online Shopping කරන්නත් මෙහි පහසුකම් දීලා තිබෙනවා.

Computer.lk

0 ප්‍රතිචාර :