2008/08/11




මෙන්න ලගදි හම්බුන නියම සයිට් එකක්. මෙම සයිට් එක මගින් අපිට තිබෙන පරිගණක ආශ්‍රිත ගැටළු වලට විසදුම් සොයාගන්න පුළුවන්. Hardware Support, Software Support, Network Support, Data Recovery යන අංශ මෙහි ඇතුලත්. මෙම සයිට් එක සිංහලෙන් බැලීමට පුළුවන් නිසා ඕනම කෙනෙක්ට ඉතා පහසුවෙන් පරිඑරණය කරන්න පුළුවන්. ගිහින් බලන්න PC CLINIC
11 Aug 2008

1 ප්‍රතිචාර :

කසුන් said...

නියම වෙබ් පිටුවක්!