2009/10/16

අද කියන්නේ වෛරස් වලින්  windows වලට ‍වල වෙන folder option අක්‍රීය වීම, Regedit අක්‍රීය වීම, task manager අක්‍රීය වීම වැනි දේවල් නැවතත් ක්‍රියාත්මක කරගන්න හැටි. ටෙක්කතා වල මේ සම්බන්ධව කතා කරපු නිසා මට දාන්න හිතුනා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ tool 3 භාගත කරගෙන කරලා බලන්න.
folder option සහ Regedit Enable කරගන්න පුළුවන් VBS Script දෙකක් සහ TaskManager Enable කිරීම සදහා අවශ්‍යය exe ගොනුවක් තමා මෙහි තියෙන්නේ.

ආ තව එකක්, මෙමගින් අක්‍රීය වෙලා තිබෙන ඒවා සක්‍රීය පමනක් නෙමේ, සක්‍රීය එවා අක්‍රීය කරන්නත් පුළුවන්.කරලා බලලා හොද නරක කියන්නකෝ මෙතනින් භාගන්න.

3 ප්‍රතිචාර :

Thilina said...

එළ එළ... :)

මුදිත said...

autorun eater එක ඔය ඔක්කොම වැඩ කරන තනි program එකක්.

Shadeeth said...

ela..ela wade nagala yanawa.keep it up...