2008/07/29




ගොඩාක් සයිට් වල නම්, රහස් යෙදුම් මතක තියාගන්න එක් එක මහ කරදරයක් නේද? මෙන්න ඒකට අපූරැ විසදුමක්.මෙම Password Gorilla මෘදුකාංගය මගින් සියළුම URL සහ Password ආරක්ෂිතව ගබඩා කර තබන්න පුළුවන්. මෙය 1.55mb තරම් පොඩි මෘදුකාංගයක් නිසා එකක උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

download PasswordGorilla
29 Jul 2008

1 ප්‍රතිචාර :

Anonymous said...

Try KeePass. It's also an open source software and has been around for sometime.