2008/08/07



Computer එකක් Format කලාට පස්සේ Drivers හොයන එක මහ කරදරයක්. ඉතින් ඒකට විසදුමක් ලෙස මෙම Driver Magician මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන්. මෙමගින් පරිගණකයේ ඇති Drivers Backup කර ගැනීමේ හැකියාව තිබෙනවා. තවද මෙමගින් Drivers Update කර ගැනීමේ හැකියාවද පවතී. තවත් විශේෂයක් හැටියට මම දකින්නේ Unknown Devices හදුනා ගැනීම හා ඒවා අන්තර්ජාලය හරහා ලබා ගැනීමට හැකිවීම. හැබැයි මේ සියල්ල සදහා අන්තර්ජාලය අවශ්‍ය වෙනවා. Drivers Backup කිරීම සදහා නම් අන්තර්ජාලය අවශ්‍ය වන්නේ නෑ.උත්සහ කරල බලන්න. Download Driver Magician

2 ප්‍රතිචාර :