2007/12/18


ඔන්න FireFox භාවිත කරන අයට සුභ ආරංචියක්. දැන් FireFox අලුත්ම සංස්කරණයට එලිදක්වා තිබෙනවා. හැබැයි තවම එහි Beta Virsion එක පමණයි දීලා තියෙන්නේ. මෙය විශේෂයෙන්ම මෙය වින්ඩෝස් අලුත්ම සංස්කරණය වන විස්ටා හිදීත් හොදින් ක්රියාත්මක වන බවයි සදහන් වන්නේ. තවද මා දකින ‍විශේෂම වාසිය වන්නේ මෙහි Download කරන දේවල් resuming Download කිරීමේ පහසුව. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරද්දී Dowmload Accelerator පාවිච්චි කරනවානේ, ඉතින් මේ FireFox 3 වලින් ‍ඒ ගැටළුවත් විසදී තිබෙනවා. තව විශේෂත්ව රාශියක් මෙහි අන්තර්ගත වී තිබෙනවා. තව මාස කිහිපයකින් මෙහි Full Vision එක ලබා දෙයි කියා මා විශ්වාස කරනවා.

0 ප්‍රතිචාර :