2008/08/01

කාට හරි Windows XP තියෙන Computer එකකට Windows 98 දාගන්න ඕන වුනොත් මොකද කරන්නේ ? Hard disk එක format කරලා windows 98 දාලා ඊට‍ උඩින් windows xp දාන එකනේ කරන්නේ. ඒත් VMware Workstation නිසා එහෙම කරන්න ඕන නෑ. මේ මෘදුකාංගය මගින් කරන්නේ virtual computer එකක් හදන එක. ඉතින් අපිට ඕනම Operating system ස්ථාපනය කරගන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ එකිනෙකට වෙනස් Operating system’s ස්ථාපනය කර ගැනීමට හැකිවීමයි. Microsoft Windows වල සියළුම සංස්කරණ, Linux වල සියළුම සංස්කරණ, novel Netware වල සියළුම සංස්කරණ හා sun Solaris වල සියළුම සංස්කරණ ස්ථාපනය කර ගැනීමට මෙමගින් හැක..


Windows වල සිට redHat Lunux වැඩ කරන අයුරැ





Options




0 ප්‍රතිචාර :