2009/10/11


              අදත් ඉතින් ලියන්න යන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. අදත් කියන්නේ ඉතින් පොඩි tool එකක් ගැන තමා. මේක කලින් පෝස්ට් එකට ටිකක් විතර සමබන්ධයි. මේ tool එක තමා procceser Explorer.
         මෙමගින් අපට පරිගණකයේ දැනට ක්‍රියාත්මක වන සියළුව වැඩසටහන් හා services බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා.වැදගත් වන්නේ මෙමගින් වෛරස් වැඩසටහන් පවා පෙන්වීමයි. සමහර වෛරස් අප හදුනාගත්තත් එය මැකීමට ඉඩ නො‍දෙන්නේ එම වැඩ සටහන ඒ වන විටත් ක්‍රියාත්මක වන නිසායි. ඉතින් මේ tool එක මගින් එම ප්‍රොසෙස් එක ඉවත් කර මකා දැමීමේ හැකියාව තිබෙනවා. තව  ගොඩක් වැඩ කිඩ  තියනවා. ඔක්කොම කීවමත් අගයක් නෑනේ. පාවිච්චි කරලා බලලා හොද නරක කියන්නකෝ මෙතනින් ගන්න.

3 ප්‍රතිචාර :

Ravimal said...

තැන්කූ... මම මේ හොය හොයා හිටියේ... මගේ default task manager එකේ පෙන්වන්නේ current process විතරයි.. මොකක් හරි ප්‍රශ්නයක් නිසා අඩුගානේ title bar එකවත් පෙන්වන්නේ නෑ... මේක මීට කලින් මේ වගේ blog එකකම තිබිලා මම download කලා.. ඒත් ඒක ඇත්තටම අවශ්‍ය වුනේ දැං.. link එකට තැංකූ වෙරි මච්.

පැතා said...

thanx!

පැතා said...

thanx