2010/10/28


අද නම් කියන්න යන්නේ සොෆ්ට්වෙයා එකක් ගැනනම් නෙමේ. පොඩි නිවේදනයක් දෙන්නයි යන්නේ. මේක ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ  FOSS පරිශිලකයන්ට. ඒත් ඉතින් අනිත් අයට මේකේ තහනමක් නෑ.
ඔගොල්ලෝ කවුරුත් දන්නවා ඇතිනේ FOSS User Magazine එක ගැන. ඉතින් FUM එකෙන් තීරණය කරලා තියනවා නොමිලේ fossuser.com  E-mail ලිපිනයක් ලබාදෙන්න. ඒ කියන්නේ yourname@fossuser.com වගේ ලිපිනයක්. ඔබට කරන්නේ තියෙන්නේ මේ සබැදිය හරහා ගොස් ‍එහි තිබෙන ඇප්ලිකේෂන් එක පුරවන්න විතරයි. හැබැයි මේ අවස්ථාව දෙසැම්බර් 1 අවසාන වෙනවා ඒ නිසා  අදම ඔබගේ E-mail ලිපිනය ලබාගන්න. වැඩි විස්තර සදහා Foss user magazine blog එකට යන්න. පුළුවන් කට්ටිය මේ ගැන අනිත් අයවත් දැනුවත් කරන්න.

2 ප්‍රතිචාර :

TL LANKA said...

ela.

Damith Marathunga said...

ඹන්න මම ලියාපදිංචි වුනා email address එකකට....damith@fossuser.com.

කසුන් ඹන්න වැ‍ඩේ එලකිරි වගේ කරල දෙන්න ඹ්න මචෝ.....