2007/11/18

කැමතිද මේ වගේ ෆෝල්ඩරයක් ඇතුලට පින්තූරයක් දාගන්න? මේ පහසුකම Windows 98 වල නම් තිබ්බා. එත් Windows XPල මේ පහසුකම නැත්තේ කියලා නම් මම දන්නෑ. ඒකට මෙන්න විසදුම. Customize Folder Wizard කියන මෘදුකාංගයෙන් ‍මේ ක්‍රියාව එහෙමත් නැත්තම් ෆෝල්ඩරයකට පින්තූරයක් ඇතුල් කිරීම පහසුවෙන්ම සිදු කරන්න පුළුවන්. මෘදුකාංගයක් කිව්වට මේක ස්ථාපනය කල යුතු නෑ. පිටපතක් තබා ගත්තොත් හොදටම සෑහේ. මෙය 51.5Kb පොඩි ප්‍රමාණයක ෆයිල් එකක්. Pen Drive වලට පින්තුර ඇතුල් කිරීම සදහාත් මෙය භාවිතා කරන්න පුළුවන්. උත්සහ කරල බලන්න. Customize Folder Wizard

0 ප්‍රතිචාර :