2007/11/18


අහල තියනවාද Flickr? Flickr කියන්නේ ලෝකයේ ඇති පළමු පෙලේ ඡායාරෑප හුවමාරැ අඩවියයි. 2004 පෙබරවාරි මාසයේ පමණ ආරම්භ වූ Flickr වෙබ් අඩවියේ දැනට ඇති ඡායාරෑප ගණන දහතුන් ‍ෙකා්ටියක් පමණ වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඕනම පරිශිලයෙකුට මෙයින් ඡායාරෑප භා‍ගත කිරීමට හා ඡායාරෑප අන්තර්ගත කිරීමට හැකි වීමයි. ඒ සදහා කිසිදු ගාස්තුවක් අය නොකිරීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. flickr.
18 Nov 2007

0 ප්‍රතිචාර :