2007/11/18



ඔන්න ඉතින් USB 2.0 වල කාලෙත් ගියා දැන් එන අලුත්ම සාමාජිකයා තමයි USB 3.O මේ USB 3.O එක USB 2.O වලට වඩා 10 ගුණයකටත් වඩා වේගවත් සාමාන්‍යයෙන් USB 2.0 වල උපරිම වේගය 480MBit/s. පමණයි. ඒත් USB 3.O වල උපරිම ව්ගය 4.8Gbit/s පමණ වෙනවා. ඒ නිසා ඉදිරියට USB 3.O තාක්ෂණයෙන් නිපදවන USB Flash Drive වල Capacity එක නම් 10Gb වලටත් වඩා ඉහල යයි. හැබැයි ලංකාවට එන්න කොච්චර කල් යයිද දන්නෑ

0 ප්‍රතිචාර :