2007/12/30

හැමදාඑ එකවගේ දේවල්ම කියන හින්දා මට හිතුනා අද වෙන දෙයක් පෙන්වන්න. බලන්න මේ පින්තූරය දිහා, ඒකේ කළුපාට තිත් කීයක් පේනවද? ඒක එකින් එකට මාරැ වෙනවා නේද? ඒත් ඇත්තටම මෙතන එකම කළු තිතක් වත් නැහැ. මේවට තමා කියන්නේ දෘෂ්ට් මායා කියලා.





ආහ්! එතකොට මේ පින්තුරේ කොහොමද? මේකත් දෘෂ්ටි මායාවක්.
30 Dec 2007

0 ප්‍රතිචාර :