2007/12/30

මගේ ලිපිය කවුරැත් කියවන්නෑ කියල මට හිතෙනවා. ඒ ඇයි දන්නවද මට කවුරැත්ම තවම අදහස්, උදහස් දක්වලා නෑ. ඒ උනාට මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ අදහස් වගේම උදහස්. මගේ පිටුව ගැන ඔයාලට හිතෙන දේ Comment තීරැවේ ලියන්න.
30 Dec 2007

1 ප්‍රතිචාර :

Anonymous said...

දිගටම ලියන්න අපි කියවනවා!