2007/12/22


ගොඩක් අය නම් දන්නවා ඇති මේ මොකද්ද කියලා. ඒත් දන්නැති අයත් ඇතිනේ. එකයි මට මේ ගැන කියන්න හිතුනේ. මෙය හදුන්වා තියෙන්නේ “මව්බිම අසිරිය ගෙනෙනා... හෙට දින බිහිවන විශාලතම පින්තූර පුස්තකාලය” ලෙසටයි. මට මතක හැටියට මේ වේබ් පිටුව අරඹලා දැන් මාස තුන හතරක් විතර ඇති. ඉතින් ලංකාවේ මෙහෙම වැඩක් කරන කොට කාටද ආඩම්බර. මම හිතනවා මෙම වෙබ් පිටුව දැනට ඉදිරියෙන්ම ඇති www.Flickr.com කියන වෙබ් පිටුවට වඩා ඉදිරියට යයි කියලා. ඉතාම ඉක්මනට ඒ තත්වෙට එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තාමත් මේ වෙබ් පිටුවට ගියේ නැත්තම් ගිහින් බලන්න http://www.pinthoora.com/
22 Dec 2007

0 ප්‍රතිචාර :