අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Windows XP. ඉතින් xp පාවිච්චි කරලා ubuntu වලට ගියාම එකේ තියන desktop එක සම්පූර්නයෙන්ම වෙනස්නේ. ඉතින් මට හම්බුනේ Ubuntu තියන PC එකට Windows XP වගේ interface එකක් ලබා ගන්න පුළුවන් tool එකක්. මේක කරන හැටි මේ වීඩියෝ එකේ තියනවා. ඒක බලලා කරලා බලන්නකෝ. මමත් කරලා බැළුවා.වැඩි විස්තර ඕනේ නම් http://ubuntu.online02.com/node/14වෙත යන්න.
tool එක බාගන්න
7 ප්‍රතිචාර :
අපෝ මට නං ඔය xp interface එක දකිනකොට බඩ දඟලනවා
මාත් දාලා බැලුවා. හොඳයි.
මාත් දාලා බැලුවා. හොඳයි.
I don't link this.
Linux should remain as Linux.
Sorry about spelling mistake.
* I don't like this.
XP විතරක් නෙමේ. vista,7 වගේත් හදන්න පුළුවන්.
ඔන්නම් මේක බලන්න
http://www.ishans.info/2009/09/blog-post_4155.html
http://www.ishans.info/2009/10/blog-post_10.html
කොච්චර ඇඳුම් ඇන්දුවත් නරියා නරියාමය :D
Post a Comment